අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට බැඳුම්කර වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කිරීමට අවස්ථාව ලබාදීම මගින් කතානායකවරයා පක්ෂ නායකයින්ට ලබාදුන් පොරොන්දුව කඩ කර ඇති බව ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ කොළඹ අද (12) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
ඔහු මේ බව කියා සිටියේ කොළඹ අද (12) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Follow US
Most Viewed Stories