මධ්‍යම සහ ඌව දෙමළ පාසල් ලබන සඳුදා නිවාඩු

Friday, 12 January 2018 - 17:00

%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B8+%E0%B7%83%E0%B7%84+%E0%B6%8C%E0%B7%80+%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%85+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1+%E0%B7%83%E0%B6%B3%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%A9%E0%B7%94
මධ්‍යම සහ ඌව පළාතේ දෙමළ පාසල්වලට ලබන සඳුදා, නිවාඩු දිනයක් බවට පත් කර තිබෙනවා.

පළාත් අධ්‍යාපන අමාත්‍යවරුන් සඳහන් කළේ 14 වන දාට යෙදෙන තෛපොංගල් දිනය වෙනුවෙන් මෙලෙස 15 වන දා එම පළාත්වල පාසල්වලට නිවාඩු ලබාදුන් බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories