දූෂණය, වංචාව මෙරටින් තුරන් කිරීම සදහා කටයුතු කරගෙන යාමේදී තමාට එල්ල වන ඕනෑම අභියෝගයකට මුහුණදීමට සූදානම් බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන ප්රකාශ කළා.
පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් දඹුල්ල නගර සභා ක්රීඩාංගනයේ ඊයේ පැවති ජන රැළියකට එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ.
සියලූ සම්පත්වලින් සපිරි රට දූෂිත දේශපාලකයින් නිසා ගොඩනැගීමට නොහැකිවී ඇති බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.
රට ගොඩනැගීමේ අභියෝගයේදී පක්ෂ පාට භේද තනතුරු නොසලකා මහජන දේපළ ගසාකන ඕනෑම අයෙකුට එරෙහිව ගතයුතු ඉහළම තීන්දු තීරණ ගෙන නීතිය ක්රියාත්මක කරන බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.

Follow US
Most Viewed Stories