දක්ෂිණ අධිවේගී මාර්ගයේ කන්ටේනර් රථයක් අනතුරට ලක්වෙයි

Monday, 15 January 2018 - 10:00

%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AB+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B7%93+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B7%9A%E0%B6%B1%E0%B6%BB%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලණිගම - කහතුඩුව අතර කිලෝමීටර 12 කණුව ආසන්න ප්‍රදේශයේදී කන්ටේනරයක් මාර්ගයේ මැද පිහිටි ආරක්ෂිත වැටේ ගැටීමෙන් අද අලූයම අනතුරක් සිදුව තිබෙනවා.

කඩවත සිට ගාල්ල - පින්නව ප්‍රදේශයට ධාවනය කරමින් තිබූ ලෑලි පටවාගත් කන්ටේනර් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

රියදුරුට නින්දයාම හේතුවෙන් අනතුර සිදුව තිබෙනවා.  

අනතුරින් ආරක්ෂිත වැටට හානි සිදුව ඇති බවයි පොලීසිය කියා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories