කොකේන් කිලෝ 900ක් විනාශ කිරීම ඇරඹේ ( ඡායාරූප )

Monday, 15 January 2018 - 10:59

%E0%B6%9A%E0%B7%9C%E0%B6%9A%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%9D+900%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8F%E0%B7%81+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A+%28+%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4+%29
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගන්නා ලද කොකේන් කිලෝ 900කට අධික ප්‍රමාණයක් ප්‍රසිද්ධියේ විනාශ කිරීම අද පෙරවරුවේ ආරම්භ වුණා.

කටුනායක ආයෝජන ප්‍රවර්ධන මණ්ඩල පරිශ්‍රයේ එම කටයුතු සිදු වන්නේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාරගේ අධීක්ෂණය යටතේයි.

මෙම අවස්ථාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක්ද එක්ව සිටිනවා.

මෙහිදී පළමුව දියර බවට පත් කරන කොකේන් තොගය පසුව පුත්තලම ප්‍රදේශයේදී දහනය කිරීමටයි සැලසුම් කර ඇත්තේ.








Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories