කන්කසන්තුරේ වරාය සංවර්ධනයට අදාළ ගිවිසුමකට අත්සන් තබයි

Tuesday, 16 January 2018 - 13:45

%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%9A%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B6%AF%E0%B7%8F%E0%B7%85+%E0%B6%9C%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B6%A7+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B6%B6%E0%B6%BA%E0%B7%92
කන්කසන්තුරේ වරාය, වාණිජ වරායක් ලෙස සංවර්ධනය කිරීමට අදාළ ඇමරිකානු ඩොලර් මිලියන 45.27ක ගිවිසුමකට ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අත්සන් තබා තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories