ඇමරිකාව, පලස්තීන ආධාර කපයි

Wednesday, 17 January 2018 - 9:21

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%2C+%E0%B6%B4%E0%B6%BD%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%93%E0%B6%B1+%E0%B6%86%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB+%E0%B6%9A%E0%B6%B4%E0%B6%BA%E0%B7%92
පලස්තීනයට ලබාදෙන ආධාර හරි අඩකට වැඩියෙන් කපා හැරීමට ඇමරිකාව තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඇමරිකාව විසින් පලස්තීනයට ලබාදෙන ඩොලර් මිලියන 125ක ආධාර මුදලින් ඩොලර් මිලියන 65ක් කපා හැර ඇති බව සඳහන්.

පලස්තීනය, ඇමරිකාව සම්බන්ධයෙන් සුබවාදී ස්ථාවරයක නොසිටීම සහ ඊශ්‍රායලය සමඟ සිදුකරන සාම සාකච්ඡාවලට සහයෝගය ලබා නොදීම මෙම ආධාර කපා හැරීමට හේතුව බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories