පුද්ගල පැහැරගැනීමක සැකකරුවන් CCTV කැමරාවේ

Thursday, 18 January 2018 - 15:08

%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD+%E0%B6%B4%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%9A+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+CCTV+%E0%B6%9A%E0%B7%90%E0%B6%B8%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B7%9A
කප්පම් ලබාගැනීමේ අරමුණින් ඉකුත් 05 වන දින ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු පැහැරගෙන ගොස් ඇති බවට කළ පැමිණිල්ලක් අනුව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

මෙලෙස පැහැර ගැනීමට ලක් වූ පුද්ගලයා කප්පම්කරුවන් විසින් පසුගිය 07 වනදා රාත්‍රියේ මිරිස්වත්ත ප්‍රදේශයේදී අතහැර ගොස් සිටියදී හමුව ඇති බවයි පොලිසිය පවසන්නේ.

මෙලෙස කප්පම්කරුවන්ගෙන්  මෙම පුද්ගලයා මුදා ගැනීමට පවුලේ සාමාජිකයින් විසින් රුපියල් ලක්ෂ 25 ක මුදලක් ලබා දී ඇති බවද පොලිසිය සඳහන් කළා.

මෙම සිද්ධියට කාන්තාවක්ද සම්බන්ධ බවයි පොලිසිය ප්‍රකාශ කරන්නේ.

මෙම සැකකරුවන් හඳුනාගැනීම සඳහා පොලිසිය විසින් අදාළ ප්‍රදේශයේ තිබූ සීසීටීවී කැමරාවලින් ලබාගත් දර්ශණ මාධ්‍යට නිකුත් කර ඇති අතර පොලිසිය විසින් නිකුත්කළ එම දර්ශණ පහතින්  







Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories