කොටහේන අලුත් මාවතේ හෙට්ටියාවත්ත මංසන්ධියේ සිට ඉබ්බගෙවත්ත මංසන්ධිය දක්වා මාර්ගය අද රාත්‍රී 9 සිට, 22 වනදා අලූයම 5 දක්වා සම්පූර්ණයෙන් වසා තබන බව පොලීසිය පවසනවා.
එම මාර්ගයේ අලුතින් ජලනල එලීම හේතුවෙන් මෙලෙස අදාළ කොන්ත්‍රාත් සමාගම කරන ලද ඉල්ලීමකට අනුව මාර්ගය වසා තබන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ.
ඒ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලීමක් කළා.

Follow US
Most Viewed Stories