වව්නියාවේ අනතුරකින් දෙදෙනෙකුට බරපතල තුවාල (ඡායාරූප)

Friday, 19 January 2018 - 16:17

%E0%B7%80%E0%B7%80%E0%B7%8A%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%B6%E0%B6%BB%E0%B6%B4%E0%B6%AD%E0%B6%BD+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
වව්නියාව නොච්චිමොට්ටේ ප්‍රදේශයේ සිදුවු අනතුරකින් දෙදෙනෙකු බරපතල තුවාල ලබා තිබෙනවා.

අද පස්වරු 2 ට පමණ අනතුර සිදුව ඇත්තේ වාහන ප්‍රවාහනය කරන ලොරියක යතුරුපැදියක් ගැටීමෙන්.

තුවාලකරුවන් දෙදෙනා වව්නියාව මහ රෝහලට ඇතුලත් කර ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.

යතුරුපැදිය පදවාගෙන ගිය පුද්ගලයා රෝහල්ගත කරන විට සිහිසුන්ව සිටි බව සඳහන්.

අනතුර පිළිබඳ ඕමන්ත පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.


ඡායාරූප - වව්නියාව දිනසේන රතුගමගේ


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories