බාධා ඉවත් කරන බව අගමැති කියයි

Friday, 19 January 2018 - 18:40

%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
වංචා, දූෂණවලට සම්බන්ධ පුද්ගලයින්ට දඬුවම් දීම සඳහා පවතින නීතිමය බාධා ඉවත් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

එක්සත් ජාතික පක්ෂය රත්නපුර - ගොඩකවෙල නගරයේ අද සංවිධාන කර තිබූ ජන රැළියකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories