හපුගලම කම්පාකරමින් අයියා, නගෝ දෙදෙනාට ඊයේ රෑ සිදුවූ අපරාධය (ඡායාරූප)

Saturday, 20 January 2018 - 11:39

%E0%B7%84%E0%B6%B4%E0%B7%94%E0%B6%9C%E0%B6%BD%E0%B6%B8+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B6%BB%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%BA%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%2C+%E0%B6%B1%E0%B6%9C%E0%B7%9D+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F%E0%B6%A7+%E0%B6%8A%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BB%E0%B7%91+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%96+%E0%B6%85%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B6%BA+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
ගාල්ල - හපුගල - වක්වැල්ල ප්‍රදේශයේදී ද්විත්ව ඝාතනයක් සිදුවී තිබෙනවා.

ඊයේ (19) රාත්‍රියේ මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 75 හැවිරිදි පුද්ගලයෙකු සහ 65 හැවිරිදි ඔහුගේ සොහොයුරියයි.

තියුණු ආයුධවලින් කපා කොටා මෙම ඝාතනය සිදුකර ඇති අතර, ඊට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති බව පොලීසිය සඳහන් කළා.

ඔවුන් දෙදෙනාම අවිවාහක බවයි පොලීසිය වැඩිදුරටත් කියා සිටියේ.




ඡායාරූප - හිනිදුම රවින්ද්‍ර චන්ද්‍රලාල්


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories