ඒකාබද්ධයෙන් සමීක්ෂණයක්

Saturday, 20 January 2018 - 12:54

%E0%B6%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
බැඳුම්කර වංචාවේ පාඩුව සෙවීම සඳහා ඒකාබද්ධ විපක්ෂය විසින් සමීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

එහි ආර්ථික පර්යේෂණ අංශය මගින් මෙම සමීක්ෂණය සිදුකරන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories