ලෝටස් වටරවුමෙන් පාර වැසෙයි

Monday, 22 January 2018 - 12:09

%E0%B6%BD%E0%B7%9D%E0%B6%A7%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B6%A7%E0%B6%BB%E0%B7%80%E0%B7%94%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරින්ගේ සංගමය මේ වනවිට විරෝධතා පා ගමනක නිරත වනවා.

ඒ වසර හයකට ආසන්න කාලයක් රැකියා විරහිත උපාධිධාරින් වෙනුවෙන් ආණ්ඩුව තවමත් රැකියා ලබාදීමේ වැඩපිළිවෙලක් සකසා නොමැති බවට චෝදනා කරමින්.

අද (22) පෙරවරුවේ කොටුව දුම්රිය පොල ඉදිරිපිට විරෝධතාවයේ නිරත වීමෙන් අනතුරුවයි ඔවුන් මේ වනවිට ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා පැමිණෙමින් සිටින්නේ.

විරෝ්ධතාව හේතුවෙන් මේ වනවිට ගාලූ මුවදොරට පිවිසෙන මාර්ගය ලෝටස් වටරවුම අසළින් වසා දමා තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories