සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන අදියරේ උත්තර පත්‍ර ඇගයීම් අද සිට

Tuesday, 23 January 2018 - 9:01

%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B4%E0%B7%99%E0%B7%85+%E0%B7%80%E0%B7%92%E0%B6%B7%E0%B7%8F%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B6%85%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%BB%E0%B7%9A+%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB+%E0%B6%87%E0%B6%9C%E0%B6%BA%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF+%E0%B7%83%E0%B7%92%E0%B6%A7
අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන අදියරේ උත්තර පත්‍ර ඇගයීමේ කටයුතු අද (23) සිට ආරම්භ වනවා.

ඒ හේතුවෙන් ඇගයීම් සිදුකරන මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා පාසල් 05ක් අද සිට ලබන මස 02 වන දා දක්වා සම්පූර්ණයෙන්ම වසා තැබෙනු ඇති.

ඒ අනුව මරදාන, සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නංගර විද්‍යාලය, මාතර මධ්‍යම මහා විද්‍යාලය, කුරුණෑගල මල්ලවපිටිය - සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නංගර විද්‍යාලය, මහනුවර ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ බදුල්ල ඌව මධ්‍ය මහා විද්‍යාලය මෙලෙස වසා තැබෙන පාසල් වනවා.

උත්තර පත්‍ර ඇගයීම් සිදුකරන සෙසු පාසල් 19 තුළ ඇගයීම් කටයුතු සිදුකරන අතරතුර පාසල් වැඩ කටයුතු ද පවත්වාගෙන යන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories