මහජන කොමිසමක් ඉල්ලන විශ්වවිද්‍යාල ආචාර්යවරුන්

Tuesday, 23 January 2018 - 9:27

%E0%B6%B8%E0%B7%84%E0%B6%A2%E0%B6%B1+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD+%E0%B6%86%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A
අධ්‍යාපනය පිළිබඳව ඇති ඉල්ලීම සහ රටේ අධ්‍යාපන ක්ෂේත්‍රය මුහුණ පා ඇති අර්බුදය පිළිබඳව ගැඹුරින් සලකා බැලීම සඳහා අධ්‍යාපනය පිළිබද මහජන කොමිසමක් ස්ථාපිත කරන ලෙස විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පිරිසක් ඉල්ලීමක් කරනවා.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් 66 දෙනෙකුගේ අත්සනින් යුතුව විවෘත සංදේශයක් මගින් මෙම ඉල්ලීම සිදුකර ඇති බව සඳහන්.

සයිටම් ගැටළුව සම්බන්ධයෙන් ආණ්ඩුව ඉදිරිපත් කර ඇති යෝජනා තරයේ ප්‍රතික්ෂේප කරන මෙම විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පාසල් සහ උසස් අධ්‍යාපනය පෞද්ගලීකරණය සඳහා ගෙන ඇති සියලු ක්‍රියාමාර්ග නතර කරන ලෙසට ඉල්ලා තිබෙනවා.

සයිටම් ආයතනයේ සිසුන් බදවා ගැනීමට වෙනත් ආයතනයක් පිහිටුවීමට රජය ගෙන ඇති තීරණයට ද එම ආචාර්යවරුන්ගෙන් පළ වන්නේ විරෝධයක්. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories