දුම්රිය වැසිකිළියක් තුළ මිය ගොස් සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් දුම්රිය ආරක්ෂක අංශ විසින් පොලීසියට භාර දී තිබෙනවා.
කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වූ ඊයේ (22) රාත්‍රී තැපැල් දුම්රියේ වැසිකිළියක් තුළ මිය ගොස් සිටියදී මෙම පුද්ගලයාගේ මළ සිරුර සොයා ගත් බවයි පොලීසිය සඳහන් කළේ.
මරණකරුගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නැහැ.
මේ අතර, යටියන්තොට - සීපෝන් ප්‍රදේශයේ බෝක්කුවක් යට තිබී පුද්ගල මළ සිරුරක් ද පොලීසිය ඊයේ (22) සොයාගෙන තිබෙනවා.

Follow US
Most Viewed Stories