ඉදිරියේදී සිදුවන කැබිනට් සංශෝධනය ?

Wednesday, 24 January 2018 - 17:20

%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%B1+%E0%B6%9A%E0%B7%90%E0%B6%B6%E0%B7%92%E0%B6%B1%E0%B6%A7%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B7%81%E0%B7%9D%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA+%3F
ජනාධිපතිවරයා විසින් ඉදිරියේදී රටට යහපත් සංශෝධන කිහිපයක් සිදුකරනු ඇතිබව රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසනවා.

අද (24) කොළඹදී  පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය හමුවකදී  කැබිනට් සංශෝධන පිලිබදව මාධ්‍යවේදියෙකු යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු සපයමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා.

මේ අතර වත්මන් මහ බැංකු අධිපතිවරයා පත්කිරීම සහ ඔහුගේ ක්‍රියාකලාපයන්ගේ වගකීම ඇත්තේ කාටද යන්න පිලිබදව ද මෙහිදී  මාධ්‍ය වෙත කරුණු හෙළිදරව් කෙරුණා.

ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහ බැංකු අධිපතිවරයා ලෙස පත් කිරීමේ වගකීම පැවරෙන්නේ මුදල් අමාත්‍යවරයාට බවයි රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන වැඩිදුරටත් කියා සිටියේ.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories