මැතිවරණයෙන් පසු දූෂණයට එරෙහි නව ජාතික ව්‍යාපාරයක් අරඹන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා.
ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ ගම්පහ පැවැති ජන රැලියකට එක් වෙමින්.
පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සංවිධාන කරන ජන රැලි මාලාවේ තවත් රැලියක් අද ගම්පහ බස් නැවතුම්පළ ඉදිරිපිටදී පැවැත්වුණා.
ඒ, පක්ෂ නායක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්.
මෙම ජන රැලියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් රැසක් ද එක්ව සිටියා.

Follow US
Most Viewed Stories