මහනුවර - කුරුණෑගල ප්රධාන මාර්ගයේ ගලගෙදර පොලීසිය ඉදිරිපිට වාහන 07ක් ගැටී සිදුවූ අනතුරකින් කාන්තාවන් 07 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ කුරුණෑගල දෙසට ධාවනය වූ කන්ටේනර් රථයක තිරිංග ක්රියා විරහිතවීම හේතුවෙන් අද (28) දහවල් මෙම අනතුර සිදුව ඇති බවයි.
එම කන්ටේනර් රථය, පෞද්ගලික බස් රථ දෙකක සහ ත්රිරෝද රථ 03ක මෙන්ම ලොරි රථයක ද ගැටී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
තුවාල ලැබූවන් ගලගෙදර සහ පේරාදෙණිය යන රෝහල් වෙත ඇතුළත් කර තිබෙනවා.

Follow US
Most Viewed Stories