ශ්‍රී ලාංකිකයන් ඇතුලු සංක්‍රමණිකයින් පිරිසක් ආරක්ෂක අංශ භාරයට

Tuesday, 30 January 2018 - 17:04

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B6%BD%E0%B7%94+%E0%B7%83%E0%B6%82%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%AB%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B6%85%E0%B6%82%E0%B7%81+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7
තුර්කියට අනවසරයෙන් ඇතුලූවීමට උත්සාහ කළ සංක්‍රමණිකයින් 1200 කට අධික පිරිසක් එරට ආරක්ෂක හමුදා භාරයට ගෙන තිබෙනවා.

ඒ, ග්‍රීසිය සහ බල්ගේරියා දේශසීමා ආසන්නයේදියි.

මෙලෙස තුර්කියට අනවසරයෙන් ඇතුලූවීමට උත්සාහ කළ සංක්‍රමණිකයින් අතර ශ්‍රී ලාංකික, බංග්ලාදේශ, පලස්තීන, ඉන්දීය, සහ පාකිස්ථාන ජාතිකයින් වන බව ද විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories