හම්බන්තොටට ගැන, ඉන්දියාවට සැකයක්

Thursday, 01 February 2018 - 12:32

%E0%B7%84%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7%E0%B6%A7+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%2C+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
හම්බන්තොට - මාගම්පුර වරාය චීන සමාගමකට බදු දීමෙන් තම රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටළු මතු විය හැකි බව ඉන්දියාව පවසනවා.

එරට ආරක්ෂක අමාත්‍ය නිර්මලා සීතාරාමන් මාධ්‍යවේදීන් පිරිසක් නැගූ පැණයකට පිළිතුරු ලබාදෙමින් මේ බව ප්‍රකාශ කර ඇති බවයි ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පත වාර්තා කර තිබුණේ.

චීනය නාවික කටයුතුවලින් ඔබ්බට ගමන් කරනු ඇති බවටයි ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරියගේ අදහස වී ඇත්තේ.

හම්බන්තොට - මාගම්පුර වරාය චීන සමාගමකට බදු දීම පසුගිය දා සිදුකෙරුණේ වසර 99ක බදු පදනම යටතේයි.












Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories