සාමාන්‍ය පෙළ ප්‍රායෝගික පරීක්ෂණ මේ මස 20 වනදා සිට

Thursday, 01 February 2018 - 17:09

%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B4%E0%B7%99%E0%B7%85+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B7%92%E0%B6%9A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB+%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B8%E0%B7%83+20+%E0%B7%80%E0%B6%B1%E0%B6%AF%E0%B7%8F+%E0%B7%83%E0%B7%92%E0%B6%A7
සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ මේ මස 20 වනදා සිට මාර්තු මස 7 වනදා දක්වා පැවැත්වෙන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

නව නිර්දේශය යටතේ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා විභාග අපේක්ෂකයින් එක්ලක්ෂ 74,507 දෙනෙකු පෙනී සිටින අතර පැරණි නිර්දේශය යටතේ පෙනී සිටින විභාග අපේක්ෂකයින් සංඛ්‍යාව 5093 ක්.

මණ්ඩල 1632 ක් යටතේ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories