දුම්රියක ගැටී තරුණයෙකු මරුට

Friday, 02 February 2018 - 10:45

%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
ගල්කිස්ස ප්‍රදේශයේදී පුද්ගලයෙකු දුම්රියක ගැටීමෙන් මියගොස් ඇති බව පොලිසිය පවසනවා.

මෙලෙස මියගොස් තිබෙන්නේ අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිව සිටි 25 හැවිරිදි තරුණයෙක්.  

ඔහු මරදාන සිට කළුතර දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියක ගැටීමෙන් මෙලෙස මියගොස් ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

මෘත ශරීරය කළුබෝවිල රෝහලේ තැන්පත් කර ඇති අතර ගල්කිස්ස පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories