කථානායකවරයාගෙන් විශේෂ ඉල්ලිමක්

Friday, 02 February 2018 - 15:16

%E0%B6%9A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
බැඳුම්කර සහ බරපතල වංචා දූෂණ විමර්ශන වාර්තා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මේ මස 6 වනදා රැස් වන පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගි වන ලෙස කථානායකවරයා සියළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටිනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ 6 වැනිදා පෙරවරු 10.30 ට පැවැත්වීමට නියමිත සභා වාරය පිළිබදව මේ වන විටත් ඔවුන් දැනුම්වත් කර ඇති බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories