අවුුන්සාන් සුකීගේ මන්දිරයට පෙට්‍රල් බෝම්බයක් එල්ල කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

Saturday, 03 February 2018 - 13:43

%E0%B6%85%E0%B7%80%E0%B7%94%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%94%E0%B6%9A%E0%B7%93%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%99%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B6%E0%B7%9D%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%91%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
මියන්මාරයේ නිළ නොලත් නායිකාව වන අවුන්සාන් සුකීගේ යැන්ගූන් නුවර පිහිටි මන්දිරයට පෙට්‍රල් බෝම්බයක් විසි කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව එරට පොලීසිය ප්‍රකාශ කළා.

ප්‍රහාරයෙන් කිසිවෙකුට හානියක් සිදුනොවූ අතර, අවුන්සාන් සුකීගේ නිවහනේ ජල නළයකට පමණක් හානි සිදුව තිබෙනවා.

අදාළ පුද්ගලයා මානසික රෝගයකින් පෙළෙන පුද්ගලයෙකු බවයි අනාවරණ වී ඇත්තේ.

මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදී පරිවර්තනයට දායක වූ  නොබෙල් සාම ත්‍යාගලාභී අවුන්සාන් සුකී, රොහින්ග්‍යා මුස්ලිම්වරුන් මියන්මාර හමුදාවල ප්‍රහාරවලට ලක්වන බවට එල්ල වන චෝදනා හෙළා දැකීමට අපොහොසත්වීම නිසා දැන් ජාත්‍යන්තරයේ විවේචනයට ලක්වනවා. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories