බරපතළ මැතිවරණ නීති උල්ලංඝණය කිරීමක්

Saturday, 03 February 2018 - 20:12

%E0%B6%B6%E0%B6%BB%E0%B6%B4%E0%B6%AD%E0%B7%85+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92+%E0%B6%8B%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%82%E0%B6%9D%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
ආණ්ඩුව ජයග්‍රහණය කළහොත් පමණක් පළාත් පාලන ආයතනවලට මුදල් ලබාදෙන බවට මැතිවරණ වේදිකාවේ කරනු ලබන ප්‍රකාශ බරපතළ මැතිවරණ නීති උල්ලංඝණය කිරීමක් බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.

අද කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා මේ බව සඳහන් කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories