දෙගුණයක් ණය ගත්තත් ආණ්ඩුවෙන් රටට සංවර්ධනයක් නෑ

Sunday, 04 February 2018 - 19:19

%E0%B6%AF%E0%B7%99%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B6%A7%E0%B6%A7+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%91
තම පාලන සමයේ ලබා ගත් ණය වලට වඩා දෙගුණයක් වත්මන් ආණ්ඩුව ණය වී ඇතත් කිසිඳු සංවර්ධන කටයුත්තක් සිදුකර නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ කැකිරාව - තිරප්පනේ ප්‍රදේශයේ අද (04) පැවති ජනරැළියකට එක්වෙමින්.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories