වර්ජනය නිසා බිල්පත් ගෙවීමේදී ගැටළු මතුවිය හැකියි

Monday, 05 February 2018 - 13:21

%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%B6%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%99%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%85%E0%B7%94+%E0%B6%B8%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%92%E0%B6%BA+%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%92
ජල සම්පාදන මණ්ඩල සේවකයින් ආරම්භ කර ඇති අඛන්ඩ වර්ජනය හේතුවෙන් ජල බිල්පත් ගෙවීමේදී ගැටළු මතුවිය හැකි බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී දීප්ති සුමනසේකර ප්‍රකාශ කළා.

ජලසම්පාදන මණ්ඩල සේවකයින් අද(05) උදෑසන සිට මෙම අඛන්ඩ වර්ජනය ආරම්භ කළේ වැටුප් ගැටළුවක් මුල් කරගනිමින්. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories