හිටපු ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක්

Tuesday, 13 February 2018 - 20:33

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
රටේ ඉදිරි දේශපාලන තත්වය පිළිබද සලකා සුදුසු තීරණ ගැනීමට ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන්ගෙන් යුත් කමිටුවක් පත්කර ඇති බව වාර්තා වනවා.

හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම විශේෂ කමිටුව පත්කර ඇති බවයි වාර්තා වන්නේ.

හිටපු ජනාධිපතිවරයාගේ විජේරාමේ පිහිටි නිල නිවසේ අද (13) පැවති සාකච්ඡාවේදී මෙම තීරණය ගෙන තිබෙනවා.

මේ අතර ජනාධිපතිවරයා විසින් මහ මැතිවරණයක් කැඳවන්නේ නම් ඊට අවශ්‍ය සංශෝදනවලට පාර්ලිමේන්තුවේ දී සහය ලබාදීමට ද ඒකාබද්ධ විපක්ෂය තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories