පූජ්‍ය ගිරාඹේ ආනන්ද හිමියන් අපවත් වෙයි

Tuesday, 20 February 2018 - 7:07

%E0%B6%B4%E0%B7%96%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%9C%E0%B7%92%E0%B6%BB%E0%B7%8F%E0%B6%B9%E0%B7%9A+%E0%B6%86%E0%B6%B1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B4%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක, පූජ්‍ය ගිරාඹේ ආනන්ද හිමියන් අද (20) උදෑසන අපවත් වී තිබෙනවා.

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී උන්වහන්සේ මෙලෙස අපවත් වූ බවයි රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සුසිත සේනාරත්න සඳහන් කළේ.

රෝගී තත්ත්වයක් හේතුවෙන් දින 09ක පමණ කාලයක සිට ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලැබූ උන්වහන්සේ අපවත් වන විට 76 වන වියේ පසුවුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories