බස්නාහිර සහ මධ්‍යම පළාත් සභාවලට නෙළුම් පොහොට්ටු

Tuesday, 20 February 2018 - 12:30

%E0%B6%B6%E0%B7%83%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%BB+%E0%B7%83%E0%B7%84+%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B8+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%B1%E0%B7%99%E0%B7%85%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94
බස්නාහිර සහ මධ්‍යම පළාත් සභා සැසි වාර ආරම්භයේදී අද ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් නෙළුම් පොහොට්ටු රැගෙන සභා වාරයට පැමිණ තිබෙනවා.

හිරු වාර්තාකරු සඳහන් කළේ ඔවුන් එම පළාත් සභා ඉදිරිපිට පළාත් පාලන මැතිවරණ ජයග්‍රහණය ද සැමරූ බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories