ප්‍රධාන ජලාශ අවට කෘත්‍රිම වැසි ඇතිකිරීමේ හැකියාව ගැන පරීක්ෂණ

Tuesday, 20 February 2018 - 16:49

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%A2%E0%B6%BD%E0%B7%8F%E0%B7%81+%E0%B6%85%E0%B7%80%E0%B6%A7+%E0%B6%9A%E0%B7%98%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%B8+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92+%E0%B6%87%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB
මධ්‍යම කඳුකරයේ ප්‍රධාන ජලාශ අවට ප්‍රදේශවල පවතින දැඩි නියඟය හේතුවෙන් ඉදිරියේදී එම ජල පෝෂක ප්‍රදේශවලට කෘත්‍රිම වැසි ඇතිකිරීම පිළිබඳ සොයා බැලීමට තායිලන්ත ඉංජිනේරුවන් පිරිසක් අද (20) කාසල්රී සහ මාවුස්සා කැලේ ජලාශවල නිරීක්ෂණ චාරිකාවක නිරතවී තිබෙනවා.

ඒ, ලංකා විදුලිබල මණ්ඩලය සිදුකළ ඉල්ලීමක් අනුවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories