හල්දුම්මුල්ලේ පුද්ගල ඝාතනයක්

Thursday, 22 February 2018 - 11:14

%E0%B7%84%E0%B6%BD%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
හල්දුම්මුල්ල - පට්ටියතැන්න ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී  පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

මෙලෙස පහර දීමෙන් මියගොස් ඇත්තේ ඌවතැන්න - මරන්ගහවෙල ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි පුද්ගලයෙක්.

සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, මොවුන් දෙදෙනා අතර ඇතිවූ බහින්බස්වීමක් මෙම ඝාතනයට හේතු වී ඇති බව පොලීසිය පවසනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories