බන්දුලගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

Friday, 23 February 2018 - 16:57

%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B7%82%E0%B7%8A%E0%B6%A8%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%99%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
සක්‍රීය බැරකම් කළමනාකරණය කිරීමේ පනත් කෙටුම්පතට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන අද (23) ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී මන්ත්‍රීවරයා සඳහන් කළේ එහි ඇතැම් වගන්ති වලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංගණය වීම හේතුවෙන් මෙම පෙත්සම ගොනු කළ බවයි.

රාජ්‍ය ණය කළමනාකරණය සහ ශ්‍රී ලංකාව තුළ හෝ පිටත ණය එකතු කර ගැනීම සඳහා මෙන්ම කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව අසාමුහිකරණය ඇතුළු කරුණු කිහිපයක් සඳහා මෙම පනත් කෙටුම්පත මගින් විධි විධාන සැලසීමට නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories