ත්‍රිකුණාමලය මුහුදේ දිය නෑමට ගිය පාසල් සිසුවෙක් මරුට

Saturday, 24 February 2018 - 20:47

%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B6%B8%E0%B6%BD%E0%B6%BA+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%9A+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA+%E0%B6%B1%E0%B7%91%E0%B6%B8%E0%B6%A7+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
ත්‍රිකුණාමලය මුහුදේ දිය නෑමට ගිය පාසල් සිසුවෙකු අද පස්වරුවේ දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ, තරුණයින් 8 දෙනෙකු මුහුදේ දිය නෑමට ගිය අවස්ථාවේ මෙම අනතුරට  මුහුණ පා ඇති අතරල තවත් අයෙකු දියේ ගිලී අතුරුදන්ව ඇති බවයි.

මෙම තරුණයින් 8 දෙනා ත්‍රිකුණාමලය - මනියවේලි මුහුදු තීරයේ දියනෑමට ගොස් තිබෙන්නේ අද පස්වරු 3 ට පමණ.

ප්‍රදේශවාසීන් පවසන්නේ තරුණයින් 8 දෙනා දිය නාමින් සිටියදී රළ පහරකට හසුවූ බවයි.

ඔවුන් අතරින් 6 දෙනෙකු දිවි බේරා ගැනීමට සමත්වුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories