අගමැතිට එරෙහි විශ්වාසභංගයට ජවිපෙන් කොන්දේසි

Wednesday, 28 February 2018 - 13:11

%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B6%B7%E0%B6%82%E0%B6%9C%E0%B6%BA%E0%B6%A7+%E0%B6%A2%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A%E0%B7%83%E0%B7%92
අගමැතිවරයාට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාව තුළ වංවා දුෂණ ඇතුළු සියලූ කරුණු ඇතුළත් නම් පමණක් තම පක්ෂය ඊට සහය ලබා දෙන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.

බත්තරමුල්ල පක්ෂ මුලස්ථානයේ අද (28) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

ජනතා ගැටළු විසඳීම පසෙක තබා ආණ්ඩුවේ ප්‍රබලයන් තම බලය රැකගැනීමට කටයුතු කරන බවට ද මන්ත්‍රී අනුර කුමාර දිසානායක කියා සිටියා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories