මිරිජ්ජවිල වෙඩි තැබීමට සැකපිට තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට

Tuesday, 06 March 2018 - 14:50

%E0%B6%B8%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%A2%E0%B7%8A%E0%B6%A2%E0%B7%80%E0%B7%92%E0%B6%BD+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%B4%E0%B7%92%E0%B6%A7+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
හම්බන්තොට - මිරිජ්ජවිල මංසන්ධියේදී බස් රථයක් තුළ පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තංගල්ල - රන්න ප්‍රදේශයේදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු සතුව තිබී ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සහ බෝර 12 ගිනි අවි සඳහා යොදාගන්නා පතොරම් ද සොයාගෙන ඇති බව සඳහන්.

අදාළ පුද්ගලයා අඳුපැලෑනේ සුජී ලෙස හඳුන්වන බවද පොලීසිය ප්‍රකාශ කළා.

අධිකරණ කටයුත්තක් සඳහා පැමිණ සිය බිරිඳ සමඟ බස් රථයක ගමන් කරමින් සිටි පුද්ගලයෙකු හම්බන්තොට - මිරිජ්ජවිලදී ඝාතනයට ලක් වූයේ පසුගිය 26 වනදායි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories