මුහුණු මාරුවීමෙන් ඵලක් නැහැ

Thursday, 08 March 2018 - 12:37

%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B5%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90
මුහුණු මාරුව නොව අවශ්‍යව ඇත්තේ ආණ්ඩු මාරුවක් බව ජාතික නිදහස් පෙරමුණ පවසනවා.

කොළඹ අද (08)  කැදවා තිබූ මාධ්‍ය හමුවේදී එහි නියෝජ්‍ය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මේ බව කියා සිටියේ නීතිය හා සාමය පිළිබඳ නව අමාත්‍යවරයෙකු පත්කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින්.

මේ අතර මහනුවර ප්‍රදේශයේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් ආගමික නායකයින් මෙන්ම දේශපාලනඥයින් අදත් අදහස් පළ කළා.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories