රුසියානු ජනපතිවරණයට සයිබර් ප්‍රහාරයක්

Sunday, 18 March 2018 - 19:22

%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
රුසියානු මැතිවරණ කොමිසමේ තොරතුරු මධ්‍යස්ථානයට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

ඒ, ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම සිදුකෙරෙන අතරතුරයි.

විදෙස් වාර්තා සඳහන් කළේ රුසියානු මැතිවරණ කොමිසමේ වෙබ් අඩවියට ද සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බවයි.

ජනාධිපති ව්ලැදිමීර් පුටින් හතරවන වරටත් බලය අපේක්ෂා කරන රුසියානු ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රතිඵල එරට වේලාවෙන් අද (18) රාත්‍රියේ නිකුත්වීමට නියමිතයි.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories