ස්වර්ණාභරණ සමඟ කටුනායක දී අත්අඩංගුවට ගත් සැකකරුට ලක්ෂ 5ක දඩයක්

Friday, 23 March 2018 - 16:53

%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%AB%E0%B7%8F%E0%B6%B7%E0%B6%BB%E0%B6%AB+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%9A%E0%B6%A7%E0%B7%94%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+5%E0%B6%9A+%E0%B6%AF%E0%B6%A9%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
නීතිවිරෝධී ලෙස රැගෙන ආ රුපියල් එක්කෝටි තිස් ලක්ෂයක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් සමඟ  කටුනායක ගුවන්තොටුපල රේගුව අත්අඩංගුවට ගත් පුද්ගලයා රුපියල් ලක්ෂ 5ක දඩ මුදලක් මත මුදා හැර තිබෙනවා.

සිංගප්පූරුවේ සිට අද (23) අලූයම මෙරටට පැමිණි අවස්ථාවේදී ඔහුගේ ගමන් මළු තුළ සඟවා තිබියදී මෙම ස්වර්ණාභරණ තොගය සොයා ගනු ලැබූ බවයි රේගුව සඳහන් කළේ.

රන් භාණ්ඩ තොගය කිලෝග්‍රෑම් 3 කට ආසන්න බරකින් යුක්ත වන අතර, සැකකරු මඩකලපුව ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි ස්වර්ණාභරණ ව්‍යාපාරිකයෙක්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories