Update : මස්කෙළියට පොලිස් විශේෂ කාර්ය බළකාය කැඳවයි

Wednesday, 28 March 2018 - 10:59

Update+%3A+%E0%B6%B8%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA+%E0%B6%B6%E0%B7%85%E0%B6%9A%E0%B7%8F%E0%B6%BA+%E0%B6%9A%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B6%BA%E0%B7%92
මස්කෙළිය ප්‍රාදේශීය සභාවේ උණුසුම් තත්ත්වය පාලනය කිරීමට පොලිස් විශේෂ කාර්ය බළකාය කැදවා ඇති බව වාර්තා වනවා.

Update : Wednesday, March 28, 2018 , 12.14PM
-------------------------------------------------------------
මස්කෙළිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරා පත් කරගැනීමේදී අද (28) උණුසුම් තත්ත්වයක් හට ගත්තා.

තත්ත්වය පාලනය කිරීම සඳහා හැටන් පොලීසියේ කැරළි මර්දන ඒකකය ද කැඳවා ඇති බවයි එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ.

එක්සත් ජාතික පක්ෂයෙන් එම සභාවට තේරී පත් වූ මන්ත්‍රීවරියක් සභාවට නොපැමිණීම හේතුවෙන් මෙම උණුසුම් තත්ත්වය හට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ලංකා කම්කරු කොංග්‍රසයේ  සාමාජිකයින් විසින් ඇයව සඟවා ඇති බවටයි එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් චෝදනා කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories