ලාහෝර් ගුවන්තොටුපලේදී ශ්‍රී ලාංකිකයෙකු අත්අඩංගුවට

Thursday, 29 March 2018 - 13:49

%E0%B6%BD%E0%B7%8F%E0%B7%84%E0%B7%9D%E0%B6%BB%E0%B7%8A+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B6%B4%E0%B6%BD%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
පාකිස්ථානයේ - ලාහෝර් ගුවන්තොටුපලේදී හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 400 ක් සමග ශ්‍රී ලාංකිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එරට මාධ්‍ය වාර්තා සදහන් කළේ පාකිස්ථාන මත්ද්‍රව්‍ය නාශක අංශය මගින් ඊයේ (28) මොහු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මෙම ශ්‍රී ලාංකිකයා හෙරොයින් මත්ද්‍රව්‍ය ෂැම්පු බෝතල් දෙකක සගවාගෙන මෙරටට පැමිණීමට උත්සාහ කර ඇති බවයි වාර්තා වන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories