පැපුවා නිව්ගිනියාවේ භූ කම්පනයක්

Friday, 30 March 2018 - 9:58

%E0%B6%B4%E0%B7%90%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B7%8F+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8A%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B7%E0%B7%96+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
පැපුවා නිව්ගිනියාවේ නොගැඹුරු මුහුදේ රික්ටර් මාපක 6.9 ක භූ කම්පනයක් සිදුව තිබෙනවා.

විදෙස් වාර්තා සදහන් කළේ මෙම භූකම්පනයේ බලපෑම හේතුවෙන් එරට වෙරළ ආශ්‍රිත ප්‍රදේශවලට සුනාමි අවදානමක් ද පවතින බවයි.

භූ කම්පනය හේතුවෙන් සිදුවී ඇති හානි පිලිබදව මෙතෙක් තොරතුරු වාර්තා වී නැහැ.

පෙබරවාරි 26 වනදා ද එරට - එංගා ප්‍රාන්තයේ සිදුවූ රික්ටර් මාපක 7.5 ක භූ කම්පනයෙන් පුද්ගලයින් 100 දෙනෙකු මියගියා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories