ලිබියාවේ කාර් බෝම්බයක් පිපිරී පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට

Friday, 30 March 2018 - 10:14

%E0%B6%BD%E0%B7%92%E0%B6%B6%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A+%E0%B6%B6%E0%B7%9D%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%93+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+5+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7
ලිබියාවේ මරාගෙන මැරෙන කාර් බෝම්බයක් පිපිරීමකින් පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 6 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

විදෙස් වාර්තා සදහන් කළේ ලිබියානු - අජ්ඩාබි නගරයේ මාර්ග බාධකයක් අසල මෙම පිපිරීම සිදුව ඇති බවයි.

එහි වගකීම් කිසිවෙකුත් භාර ගෙන නොමැති අතර, පිපිරීමෙන් මාර්ගයේ නවතා තිබූ රථ වාහන 6 කට අලාභ හානි සිදුව තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories