හෙරොයින් ගිල පැමිණි නේපාල ජාතිකයෙකු අත්අඩංගුවට

Friday, 30 March 2018 - 13:51

%E0%B7%84%E0%B7%99%E0%B6%BB%E0%B7%9C%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%92%E0%B6%BD+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92+%E0%B6%B1%E0%B7%9A%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
පාකිස්තානයේ සිට ඩුබායි හරහා මෙරටට පැමිණි නේපාල ජාතිකයෙකු ගිල දැමූ මත්ගුලි 19ක් පිටතට ගෙන තිබෙනවා.

මීගමුව රෝහලේ ප්‍රකාශකයෙකු සදහන් කළේ ඔහු විරේක කිරීමෙන් අනතුරුව මෙම මත්ගුලි තොගය පිටතට ගත් බවයි.

39 හැවිරිදි මෙම පුද්ගලයා අද පෙරවරුවේ කටුනායක ගුවන් තොටුපළේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංගශය විසින් අත්අඩංගුවට ගත් අතර, එහි ඔහු විසින් හෙරොයින් ගුලි වශයෙන් සකස් කර ගිල දමා ඇති බව පසුව අනාවරණ වුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories