උතුරේ තරුණ පෙළ රට හැර යාමේ ප්‍රවණතාවක්

Saturday, 07 April 2018 - 12:39

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB+%E0%B6%B4%E0%B7%99%E0%B7%85+%E0%B6%BB%E0%B6%A7+%E0%B7%84%E0%B7%90%E0%B6%BB+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B6%AB%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
උතුර සහ නැගෙනහිර ප්‍රදේශවල තරුණ තරුණියන් විදේශගත රැකියා සඳහා යොමුවීමේ වැඩි ප්‍රවනතාවක් දක්නට ලැබෙන බව උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් පවසනවා.

ඔවුන් උතුර - නැගෙනහිර ප්‍රදේශවලම රඳවා ගැනීමට කටයුතු කළ යුතු බවයි යාපනය ප්‍රදේශයේ ඊයේ (06) පැවැති උත්සවයකට එක්වෙමින් ප්‍රධාන අමාත්‍යවරයා සදහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories