කොන්ක්‍රීට් දමමින් තිබූ ගොඩනැගිල්ලක කොටසක් කඩා වැටී දෙදෙනෙකුට තුවාල (ඡායාරූප)

Saturday, 07 April 2018 - 16:32

%E0%B6%9A%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A7%E0%B7%8A+%E0%B6%AF%E0%B6%B8%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%92%E0%B6%B6%E0%B7%96+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A9%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
ඉදි කරමින් තිබු ගොඩනැගිල්ලක කොටසක් කඩා වැටීමෙන් තුවාල ලැබු දෙදෙනෙකු රෝහල් ගතකර තිබෙනවා.

දඹුල් ආර්ථික මධ්‍යස්ථානය පිටුපස ඉදි කරමින් තිබු තෙමහල් ගොඩනැගිල්ලක තුන්වන මහලේ කොන්ක්‍රීට් දමමින් තිබියදී අද පස්වරුවේ එහි කොටසක් කඩා වැටී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

කොන්ක්‍රීට් ඇතිරීම යන්ත්‍රානුසාරයෙන් සිදු කරමින් තිබූ බව ද සඳහන්.

තුවාලකරුවන් දෙදෙනා දඹුල්ල රෝහලට ඇතුලත් කර තිබෙනවා.


ඡායාරූප - දඹුල්ල කාංචන කුමාර


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories