දියණියගේ ඝාතනයට පළිගත් මව අනියම් සැමියා සමඟ රිමාන්ඩ්

Wednesday, 11 April 2018 - 16:59

%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%9A+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%85%E0%B7%92%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%80+%E0%B6%85%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A+%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
තම දියණිය ඝාතනය කළ ඇගේ සැමියා, ගෙළ මිරිකා ඝාතනය කර ගල් වළකට දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුනු කාන්තාවක සහ ඇගේ අනියම් පුරුෂයා ලබන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස අධිකරණය අද නිියෝග කළා.

ඒ, අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ශානක කැකුණවෙල හමුවේ මෙම නඩුව විභාගයට ගත් අවස්ථාවේදියි.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ අනුරාධපුර ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි කාන්තාවක සහ ඇගේ අනියම් සැමියා බව කියන 52 හැවිරිදි පුද්ගලයෙක්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories