හිටපු ජනපති අවුරුදු සැමරු හැටි (ඡායාරූප)

Saturday, 14 April 2018 - 13:54

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B7%94+%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B6%BB%E0%B7%94+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුලු පවුලේ ඥාතීන් අද (14) දින සුබ මොහොතින් උදා වූ සිංහල හා හින්දු අලුත් අවුරුදු චාරිත්‍ර සමරනු ලැබුවා.

ඒ තංගල්ල කාර්ල්ටන් නිවසේදීයි.

මේ අවස්ථාවට ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් එක්ව සිටි බවයි අප වාර්තාකරු පැවසුවේ.


(ඡායාරූප - අනිෂා මානගේ )





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories